සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය විසින් නිකුත් කරන ලද මහජන දැනුවත් කිරීමක් මෙහි දැක්වෙයි. ‘මංකිපොක්ස්’ හඳුනාගැනීමේ නිර්ණායක නිකුත් කෙරේ. වේගයෙන් ලොව පුරා පැතිරී යන ‘මංකි පොක්ස්’ වසංගතයට මුහුණ දීමට සූදානම් වන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් රෝගය නිශ්චය කිරීමේ පරීක්ෂණ ආරම්භ කිරීමට සමගාමීව සැක සහිත රෝගීන් හඳුනාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. ඔබ, […]

ශ්‍රී ලංකාවෙන් පළමු වරට වඳුරු උණ හෙවත් මංකිෆොක්ස් ආසාදිතයෙකු හඳුනා ගෙන තිබේ. ඔහු ඩුබායි රාජ්‍යයේ සිට පසුගිය පළමු වන දා මෙරටට පැමිණි වයස අවුරුදු විස්සක් වන තරුණයෙකි. කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු වෙනත් රෝගයක් යැයි සිතා ප්‍රතිකාර ගැනීමට පැමිණි අවස්ථාවේ වඳුරු උණ ආසාදිත යැයි හඳුනාගෙන තිබේ. දැනට මෙම පුද්ගලයා කොළඹ අයිඩීඑච් […]

චීනයෙන් පළමු වරට මන්කිපොක්ස් ආසාදිතයෙකු වාර්තාවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීනයේ චොංකිං නගරයෙන් ඊයේ (16) හඳුනා ගෙන ඇති එම ආසදිතයා විදෙස් රටක සිට පැමිණි පුද්ගලයෙකු බව ය. චොංකිං වෙත පැමිණීමෙන් පසු එම පුද්ගලයා නිරෝධායනය සඳහා යොමු ඇති බැවින්, රෝගය වෙනත් අයෙකුට සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩු බව එහි නාගරික සෞඛ්‍ය කොමිෂන් සභාව […]

බ්‍රසීලයෙන් සහ ස්පාඤ්ඤයෙන් එම රටවල සිදු වූ පළමු monkeypox මරණ වාර්තා වී තිබේ. බ්‍රසීලයේ 41 හැවිරිදි පුද්ගලයෙකු අප්‍රිකාවෙන් පිටත එම වෛරසයෙන් මියගිය පළමු පුද්ගලයා බවට පත් වී ඇති අතර අනතුරුව ඊට ටික වෙලාවකට පසු ස්පාඤ්ඤය ද එරට පළමු monkeypox මරණය නිවේදනය කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ස්පාඤ්ඤයෙන් වාර්තා වුණු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.