ඩුබායි සිට මෙරටට පැමිණි පළමු මංකිෆොක්ස් ආසාදිතයා . . .

ශ්‍රී ලංකාවෙන් පළමු වරට වඳුරු උණ හෙවත් මංකිෆොක්ස් ආසාදිතයෙකු හඳුනා ගෙන තිබේ. ඔහු ඩුබායි රාජ්‍යයේ සිට පසුගිය පළමු වන දා මෙරටට පැමිණි වයස අවුරුදු විස්සක් වන තරුණයෙකි.

කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු වෙනත් රෝගයක් යැයි සිතා ප්‍රතිකාර ගැනීමට පැමිණි අවස්ථාවේ වඳුරු උණ ආසාදිත යැයි හඳුනාගෙන තිබේ.

දැනට මෙම පුද්ගලයා කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජානකී සිරිවර්ධන අත්අඩංගුවට . . .

Fri Nov 4 , 2022
ක්‍රිෂ් සමුහ ව්‍යාපාරය විධායක අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බිලියන ගණනක මුල්‍ය වංචා මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප‍්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x