පාසල් දරුවන්ට සෞඛ්‍ය අංශයෙන් පණිවිඩයක්

පාසල් අද ආරම්භ වුවද සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස සහ උණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වළකින්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

Next Post

ඔව්, ඩෙල්ටා භයානකයි, නමුත් යුරෝපයේ මෑත කාලීන COVID සර්ජස් පෙන්නුම් කරන්නේ එය පාලනය කළ හැකි බවයි

Sun Mar 6 , 2022
“එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තය බලාපොරොත්තු සුන්වීමට එරෙහිව උපදේශනයක් විය යුතුය,” එක් විශේෂඥයෙක් BuzzFeed News වෙත පැවසීය. “අපි ඩෙල්ටා ප්‍රභේදය ගැන මාරාන්තික විය යුතු නැහැ.” සම්පූර්ණ පළ කිරීම බලන්න ›

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.