කොවිඩ් වැළඳුනු අයගේ මොළයේ වෙනස්කම්

නවතම අනාවරණයකින් හෙළිවූ දේ

කොවිඩ් වැළඳුණු පුද්ගලයින්ගේ මොළයේ වෙනස්කම් සිදු වන්නේ විද්‍යාඥයින් විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොවිඩ් වැළඳීමට පෙර සහ පසුව ගන්නා ලද MRI ස්කෑන් පිටපත අනුව මොළයේ පැහැදිලි වෙනස්කම් දැකිය හැකි බව මෙම අධ්‍යයනය සිදු කරන ලද විද්‍යාඥයින් පවසයි.

සුළු ආසාදනයකදී පවා මොළයේ විශාලත්වය යම් ආකාරයකට පිළිගත හැකි වන අතර, ගඳ සුවඳ දැනීමේ සහ මතක ශක්තියට අදාළ කොටස්වල වෙනසක් සිදුවන බව මෙම අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.

මෙම වෙනස්කම් ස්ථිරව තිබේද නැද්ද යන්න පිළිබඳව අදාළ යේ පැහැදිලි කර නොමැති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

MRI ස්කෑන්

The post කොවිඩ් වැළඳුනු අයගේ මොළයේ වෙනස්කම් appeared first on Aruna.

Next Post

හිටපු ජනපතිගේ ආරක්ෂකයන්ට පාට් දැමූ 5 ක් අත්අඩංගුවට

Tue Mar 8 , 2022
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂකයන් සමග ගැටුමක් ඇති කර ගත් පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.