‘‘දේශපාලකයන් මුලින් ආදර්ශයක් ‍දිය යුතුයි‘‘

රට තුළ ඉන්ධන අර්බුදයක් පවතින මෙම අවස්ථාවේදී දේශපාලනඥයන් තමන් සමඟ ගමන් කරන පෙරගමන් හා පසුගමන් රථ අඩුකර රටට ආදර්ශයක් ලබාදිය යුතු යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

Next Post

වඩාත් නම්‍යශීලී විනිමය අනුපාතිකයක් කරා CBSL පියවර ගැනීම Ceylon Chamber සාදරයෙන් පිළිගනී

Tue Mar 8 , 2022
විනිමය අනුපාතිකයේ වැඩි නම්‍යශීලී බවක් ලබා දීම සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය මහ බැංකුවේ අධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායමට ප්‍රශංසා කරයි. මෙම ක්‍රියාව ලංකා වාණිජ මණ්ඩලය විසින් තමන්ගේම සහ අනෙකුත් සභා සමඟ එක්ව පසුගිය කාලය තුළ අවස්ථා ගණනාවකදී යෝජනා කර ඇත. එබැවින් මෙම නිවේදනය ගැන සභාව සතුටු වේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.