පාර්ලිමේන්තුවේත් අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න නියෝග

පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු සංකීර්ණයේ අනවශ්‍ය විදුලි පහන් නිවා දමා සහයෝගය ලබාදෙන්නැයි තමා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.

Next Post

දිස්ත්‍රික්ක තුනක විශේෂ චර්ම සහ උණ රෝගයක් පැතිරයයි

Wed Mar 9 , 2022
ගොවිබිම් ආශ්‍රිතව ප්‍රසිද්ධ මිනිසුන්ට පණිවිඩයක් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකින් විශේෂ චර්ම රෝගී තත්වයක් සහ උණ රෝගී තත්වයක් ඇති වේ. කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කය‍‍‍රික්කවල ජනතාව එම චර්ම රෝගී තත්ත්වයෙන් උණ රෝගී තත්ත්වයට ගොදුරු වන බවට හදුනාගෙන ඇත. මේ සම්බන්ධයෙන් සිදු කරන ලද සොයාබැලීමකදී අනාවරණය වී ඇත්තේ මොරුන් නිසා ජනතාව මෙම තත්ත්වයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.