වාර්ෂික උද්ධමන අනුපාතය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ දෙවන ස්ථානයට පත්ව සිටින බව මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා සඳහන් කරයි.
ඇමරිකාවේ ජොන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ඔහු ‘හැන්කේ උද්ධමන දර්ශකය’ යාවත්කාලීන කරමින් මේ බව පවසයි.
වාර්තාව අනුව ශ්‍රි ලංකාවට වඩා උද්ධමනයක් පෙන්වන්නේ ලෙබනනයට පමණි.
The post ලංකාව උද්ධමනයෙන් ලෝකයෙන්ම දෙවැනියා.. ලෙබනනයද පසු කරයි.. අලුත්ම වාර්තාව appeared first on Lanka 24 News.