නව ඡන්ද ක්‍රමය ගැන අර්ථකථනය කරන්න

පසුගිය පළාත් පාලන ඡන්දයේ රට පුරා ප්‍රතිඵල සංඛ්‍යා ලේඛන යෝජිත නව ඡන්ද ක්‍රමය වෙනුවෙන් අර්ථකථනය කරන ලෙස මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට අද (10) උපදෙස් දුන්නේය.

Next Post

ඉන්ධන ප්‍රශ්නය ලබන සතියේ අවසන් වෙයි - බලශක්ති අමාත්‍යාංශ ලේකම්

Thu Mar 10 , 2022
මේ සෙනසුරාදා වන විට රට තුළ ඉන්ධන සැපයීම සම්බන්ධ ගැටලු නිරාකරණය කර ලබන සඳුදා සිට යථා තත්ත්වයට පත් කරන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා ප්‍රකාශ කළේය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.