මන්නාරමේ නිවසක කෝටි 2 ක අයිස්

මන්නාරම පේසාලෙයි ජූඩ් වීදිය ප්‍රදේශයේ නිවසක ඉතා සූක්ෂමව සඟවා තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 700 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට පේසාලෙයි පොලීසිය පවසයි.

Next Post

ඩොලරය රු.275ක් වෙයි

Tue Mar 15 , 2022
වෙළඳ බැංකුවල ඩොලරයක අලෙවි මිල මෙන්න එක්සත් ජනපද ඩොලරයක මිල රු. 275 ක් බව විදේශ බලපත්‍ර රලාභී වාණිජ බැංකු කිහිපයක් අද (15) දිනයේ දී ප්‍රකාශය පත් කර ඇත. එක්සත් ජනපද ඩොලරයට එරෙහිව රුපියලේ අගය පාවීමට ඉඩ ලබා දීම සඳහා විද්‍යුත් ඩොලරයට එරෙහිව දෛනික විචලනය පවතී. ඒ අනුව අද දිනයේ දී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.