කිරි නිෂ්පාදන-පළතුරු බද්ද තවත් ඉහළට

ආයනයන සීමා කිරීම සඳහා රජය පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ ඇතුළු වූ කිරි ආශ්‍රීත නිෂ්පාදන සහ පළතුරු ආහාර 9ක බදු තව දුරටත් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

Next Post

මුදල් අමාත්‍ය බැසිල් ඉන්දීය බලශක්ති අමාත්‍යවරයා හමුවෙයි

Thu Mar 17 , 2022
ඉන්දීය රජයේ ආරාධනයකට අනුව ඉන්දියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (17) නවදිල්ලියේදී ඉන්දියාවේ විදුලිබල හා නව පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍රී රාජ් කුමාර් සිං මහතා හමුවිය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.