සඳලංකාවේ බොරළු කැපීම නවත්වන්නැයි නියෝග

සඳලංකාව ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් දෙකක නීති විරෝධීව බොරළු කැපීම ඇතුළු නීති විරෝධී කටයුතුවල යෙදීම වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට, මධ්‍යම පරිසර අධිකාරියට, පතල් හා කැණීම් කාර්යාංශයට සහ පන්නල පොලිස් ස්ථානාධිපතිවරයාට අද (24) නියෝග කළේය .

Next Post

ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය බැංකුවල මෙහෙයුම් පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරයි

Thu Mar 24 , 2022
ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) රටේ බැංකු පද්ධතිය ස්ථාවර බවත්, රාජ්‍ය බැංකුවල කටයුතු සුමටව සිදු කරන බවටත් අද සහතික විය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.