’’අඳුරු අනාගතය පහන් කරන්නට’’ මැයෙන් එජාප සත්‍යග්‍රහය හයිඩ් පිටියේදී

’’අඳුරු අනාගතය පහන් කරන්නට’’ යන්නෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ සත්‍යග්‍රහය කොළඹ හයිඩ් පිටියේදී තව සුළු මොහොතකින් ඇරැඹීමට නියමිතය.

Next Post

එජාප විරෝධතාවක් හේතුවෙන් පුරහල අවට දැඩි රථවාහන තදබදයක්

Fri Mar 25 , 2022
එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන විරෝධතා පා ගමනක් හේතුවෙන් පුරහල අවට දැඩි රථවාහන තදබදයක් පවතින බව අද දෙරණ වාර්තාකරු පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.