මන්ත්‍රීවරුන්ගේ පවුලේ අයටත් මැතිසබේ භෝජනාගාරය ඇරේ

මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය අනිද්දා (1) සිට විවෘත කර තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එහි භෝජනාගාර අංශයට උපදෙස්දී ඇත.

Next Post

මිලී සයිරස් ලියම් හෙම්ස්වර්ත් සමඟ ඇගේ විවාහය හඳුන්වන්නේ 'එෆ්-කිං ව්‍යසනයක්'

Tue Mar 29 , 2022
මයිලි සයිරස් Lollapalooza Brazil සති අන්තයේ සිරස්තල දරමින්, Liam Hemsworth සමඟ ඇයගේ විවාහය පිළිබඳ සීතල, දුෂ්කර සත්‍යයන් කිහිපයක් අතහැර දැමුවාය. පෙර නොදැමූ මොහොත පැමිණියේය පොප් තරුව ඇගේ සෙට් එකේදී රසිකයෙකුට ඔහුගේ පෙම්වතාට වේදිකාවේදී යෝජනා කිරීමට උදව් කළාය. බ්‍රසීලියානු ස්මයිලර් පෘතුගීසි භාෂාවෙන් ප්‍රශ්නය ඇසූ පසු, සයිරස් ප්‍රීතිමත් යුවළට සැමරුම්, ජරාජීර්ණ ප්‍රඥාවන්ත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.