ජීවන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්

වත්මන් රජය විසින් වතුකරයේ ජනතාවට ලබාදුන් පොරොන්දු ලබාදිමට රජය කටයුතු නොකරන්නේ නම් තමන් රජයට දක්වන සහයෝගයෙන් ඉවත් වන බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන රජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

Next Post

සමාජ මාධ්‍ය අවහිර කිරීමෙන් පලක් නැති බව නාමල් කියයි

Sun Apr 3 , 2022
එවැනි තහනම් කිරීම් “සම්පූර්ණයෙන්ම නිෂ්ඵල” බව පෙන්වා දෙන අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය ජාල සීමා කිරීම් පිළිබඳව නැවත සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා තිබේ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.