ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඉහළට

වාණිජ බැංකු අද නිකුත් කළ විනිමය අනුපාතික මිල සටහන

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) නිකුත් කළ විනිමය අනුමාපත්‍ය වලට අනුව ඩොලර් 340 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එහි ගැණුම් මිල සටහන් වන්නේ රුපියල් 327.50ක් ලෙසයි.

එක්සත් ජනපදයේ ඩොලරයක මිල අද දින දක්වා පහත පරිදි වේ.

ලංකා බැංකුව – රු. 340.00 කි

මහජන බැංකුව – රු. 339.99 කි

සම්පත් බැංකුව – රු. 340.00 කි

සෙලාන් බැංකුව – රු. 340.00 කි

කොමර්ෂල් බැංකුව – රු. 335.00 කි

DFCC – රු. 337.00 කි

HNB – රු. 340.00 කි

NDB – රු. 340.00 කි

අමානා බැංකුව – රු. 340.00 කි

The post ඩොලර් ඩොලරයක මිල ඉහළට appeared first on Aruna.

Next Post

බත් – කොත්තුවේ මිලත් ඉහළට

Tue Apr 19 , 2022
ඉන්ධන මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් බත් පාර්ලසයක සහ කොත්තුවක මිල සියයට 20 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලාහිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.