දුම්රිය දෙපාර්තමේන්තුවට අමතර ආදායමක් . . .

ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියෙ ගමන් ගත් මගීන් 50 දෙනකු රාගම දුම්රිය ස්ථානයේ දී අද (26) අල්ලා ගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.

දුම්රියෙන් පැමිණ රාගම දුම්රිය ස්ථානයෙන් බැස යාමේ දී ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් කිරීමේ ඔවුන් සියලු දෙනා රුපියල් 152025 ක දඩයක් නියම කෙරිණි.

අද උදේ 6 සිට 9 දක්වා පැය තුනක කාලයක් සිදු කළ මෙම විශේෂ ප්‍රවේශ පත්‍ර පරීක්ෂාවකදි ප්‍රවේශ පත්‍ර නොමැතිව සිටි මෙම මගින් අල්ලා ගැනීමට හැකි වූ බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.

  • මහින්ද නිශ්ශංක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රිලවුන්ගේ චීන ගමන ඇනහිටී . . .

Mon Jun 26 , 2023
මෙරට රිලවුන් චීනයට අපනයනය කිරීමක් නොකරන බව වනජීවී දෙපාර්තමේන්තුව අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නේය. මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර ක්‍රියාකාරීන් පිරිසක් ගොනුකරන ලද රිට් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x