ආණ්ඩුවට සහාය දුන් 3ක් විපක්ෂයේ අසුන්ගනී

ෆයිසල් කාසිම්, ඉෂාක් රහුමාන් සහ එම්.එස් තවුෆික් යන මන්ත්‍රීවරු තිදෙනා ආණ්ඩුවට සහාය දැක්වීමෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්වල අද (20) දහවල් අසුන් ගත්හ.

Next Post

රඹුක්කන සිද්ධිය ගැන මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය

Wed Apr 20 , 2022
රඹුක්කන ප්‍රදේශයේ ඊයේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළා. තව…

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.