ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කොළඹදී රැළියකට සූදානමක්

ඇමතිධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ පක්ෂ ඇතුළුව, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකතුව කොළඹ දී ජනරැලියක් පැවැත්වීමට එම පක්ෂ සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ .

Next Post

ශ්‍රී ලංකාවෙන් නව කොවිඩ්-19 මරණ 9ක් තහවුරු වී තිබේ

Sat Mar 12 , 2022
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මාර්තු 11 දිනට තවත් කොරෝනා මරණ 09ක් තහවුරු කර ඇති අතර, රටේ Covid-19 මරණ සංඛ්‍යාව 16,390 දක්වා තල්ලු කර ඇත. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.