රඹුක්කන සිද්ධියට සැකකරුවෙකු සි.අයි.ඩි අත්අඩංගුවට

රඹුක්කන විරෝධතාවයට සහභාගී වෙමින් අයුතු ජනරාශියක සාමාජිකයකු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි .

Next Post

රඹුක්කන සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට

Sat Apr 23 , 2022
රඹුක්කන විරෝධතාවයට සහභාගී වෙමින් අයුතු ජනරාශියක සාමාජිකයකු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි .

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.