ගුරුවරු සහ විදුහල්පතිවරු හදිසියේ ගත් තීරණය

“අද ගුරුවරු ඉන්නේ නරක අර්බුදයක”

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් හෙට (25) දින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් ඒ සියල්ල තීරණය කර ඇත.

ලංකා ගුරු සංගමය විසින් කරන ලද ගුරු වෘත්තිකයන්ට, සිසුන්ට සහ මව්පියන්ට පවතින ගැටලු නිසා රටේ පවතින අර්බුදකාරී වාතාවරණය නිමා කරන ලෙස ආණ්ඩුවට බල කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත.

ලංකා ගුරු සංගමයේ, ලේකම් ජෝප් ස්ටාලින් තෙල් මිල ඉහළ යාමෙන් ගුරුවරුන් ද බරපතල අර්බුදයකට මුහුණ දී තිබේ.

“අද ගුරුවරුන්ට සේවයට වාර්තා කරන්න බැහැ. රුපියල් 500.00 තෙල් ගැහුවා නම් දැන් 2,000 ගහන්න. මේ තරම් අර්බුදයක ගුරුවරු ඉන්නේ. ගුරුවරුන්ගේ බස් ගාස්තු වැඩිවෙලා. ප්‍රවාහන ගස්තු වැඩිවෙලා. එන්න විදිහක් නැහැ. ගුරු-විදුහල්පති සන්ධානයට අධ්‍යාපන අමාත්‍යාංශයට ලිඛිතව දැනුම්දීමක් කළා. අඩුම තරමේ මේ ගුරුවරුන් සහනයක් ලෙස ආසන්න පාසලක සේවය කරන්න අවස්ථාවක් දෙන්න කියලා කිව්වා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රතික්ෂේප කළා.”

The post ගුරුවරු සහ විදුහල්පතිවරු හදිසියේ ගත් තීරණය appeared first on Aruna.

Next Post

කඩදාසි නැති නිසා හබරල කොලේ සටන් පාඨ

Sun Apr 24 , 2022
රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ කඩදාසි ඇතුළු මුද්‍රණ ද්‍රව්‍ය හිඟවීම හා ඒවායේ මිල ඉහළයාම හේතුවෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් විරෝධය පා සහ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වන ලෙස බලකරමින් ලේඛක ලේඛිකාවන්, පොත් ප්‍රකාශකයන් සහ මුද්‍රණකරුවන් එක්ව සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොල්ලුපිටිය මංසන්ධියේ සිට ගාලු මුවදොර විරෝධතා භූමිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.