සේවකයන්ට සමාජ ජාලා තහනම් කරමින් චක‍්‍රලේඛයක් . . .

ලංකා විදුලි වල මණ්ඩලයේ සේවකයන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර තිබේ.

මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිගේ අත්සනින් යුතුව නිකුත් කළ චක්‍රලේකයක් මගින් මෙම තහනම පනවා ඇත.

මණ්ඩලයේ කිසිදු සේවකයකුට කිසිදු හේතුවක් මත සමාජ මාධ්‍ය සඳහා තම නිල අනන්‍යතාවය හා තොරතුරු ඒ අනුව භාවිතා කළ නොහැකිය.

මණ්ඩලයේ රහස් තොරතුරු හෙළි කිරීම, අසත්‍ය හෝ දේශපාලනික අපහාසාත්මක කාරණා සමාජ මාධ්‍ය වෙත මුදා හරිම විනය නීති අනුව බරපතළ වරදක් බවද එහි දැක්වෙයි.

මෙම චක්‍රයකට පටහැනිව ක්‍රියා කරන්නන් සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට ද තීරණය කර තිබේ.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මත්ද්‍රව්‍ය සමග බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට . . .

Fri Jan 5 , 2024
ගාල්ල ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමග බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය සඳහන් කළේ සැකකරුවන් 6 දෙනෙකු සමග එම යාත්‍රාව මේ වනවිට ගාල්ල වරාය වෙත රැගෙනවිත් ඇති බවයි. එම යාත්‍රාවේ තිබෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ ගණනය කරමින් පවතින බව නාවික හමුදා මාධ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x