ඉන්දුනීසියාවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ-වෛද්‍ය උපකරණ ආධාරයක්

ශ්‍රී ලංකා රුපියල් මිලියන 517.5 ක් වටිනා ටොන් 3.1 අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් මානුෂීය ආධාර ලෙස ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගුස්ටිනා ටොබින්ග් මහත්මිය විදේශ අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා ඊයේ (27) හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කළාය.

Next Post

කොටස් වෙළෙඳපොළ ධනාත්මක සටහනකින් අවසන් වේ

Thu Apr 28 , 2022
අඛණ්ඩව දෙවන දිනටත් දර්ශක දෙකම ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකා කොටස් වෙළඳපොල අද ධනාත්මක මට්ටමකින් අවසන් විය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.