කොළඹ මහ පල්ලියෙන් නිවේදනයක්

රාමසාන් උත්සවය 3 වැනිදා

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ ප්‍රධාන උත්සවයක් වන රාමසාන් උත්සවය පැවැත්වෙන 3 වනදා සැමරීමට තීරණය කළ බව කොළඹ මහා පල්ලිය නිවේදනය කරයි.

අද (01) දින නව චන්ද්‍රයා දර්ශනය නොවීය.

The post කොළඹ මහ පල්ලියෙන් නිවේදනයක් appeared first on අරුණ.

Next Post

රටේ වගකීම බාරගන්න සූදානම් - සජිත්

Sun May 1 , 2022
“හොර ආණ්ඩුවේ” හවුල්කරුවන් සමග කිසිදු එකඟතාවකට නොපැමිණීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.