බස් – ත්‍රිරෝද රථ ගැටී තුනක් මරුට

පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලම අසල දී අද අලුයම පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් තිදෙනකු මියගොස් ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.

Next Post

අංක 10 ගේටර්ස් අංක 19 LSU ට එරෙහිව ඉරට්ටේ මාලාවකට ප්‍රතිචාර දක්වයි

Sun May 1 , 2022
ෆ්ලොරිඩාව 12 පහරවල් ලබා ගත් අතර LSU ට එරෙහිව 6-1 ජයග්‍රහණයේ දී පහර දෙකක තණතීරු කාර්ය සාධනයක් සමඟින් විශිෂ්ට ආරක්ෂක ක්‍රීඩාවක් ලබා ගනී.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.