ඉන්දියාව නිසා ලංකාවත් අවදානමේ

බිලියනයකට අධික ජනතාවකට සිදුවෙලා තියෙන දේ

දේශික විපර්යාස ඉන්දියාවේ දිනවල මේ දිනවල උණුසුම් වාත ගුණයක් ඇති විය.

මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ සිටින රටවලට අධික ජනතාවක් අවදානම් තත්ත්වයකට මුහුණ දී සිටින බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

ඉන්දියාව මෙවැනි තත්ත්වයකට මුහුණ දී සිටින්නේ වසර 122කට පසුවයි.

කෙසේ වෙතත් ඉන්දියාව මුහුණ දී සිටින උණුසුම් කාලගුණ තත්ත්වය මේ වන විට අඩුවෙමින් පවතින බව වාර්තා වී ඇත.

The post ඉන්දියාව නිසා ලංකාවත් අවදානමේ appeared first on Aruna.

Next Post

‘ආවා‘ කල්ලියට සාදයක් පැවැත්වූ 16ක් අත්අඩංගුවට

Mon May 2 , 2022
උතුරේ ක්‍රියාත්මක ආවා මැරකල්ලියේ සාමාජිකයින් රැස්කොට ඔවුන් සඳහා සාදයක් සංවිධානය කොට උපහාර උළෙලක් පවත්වමින් සිටි තරුණයින් 16 දෙනකු වවුනියාව, ඕමන්ත, කෝලික්කුලම ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව පුලියංකුලම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.