ඉන්ධන හිගයෙන් බස් රථ ධාවනය අඩාලවේ . . .

ඉන්ධන හිගය මත හෙට දිනයේ සිට පෞද්ගලික බස් රථ ධාවනය අඩාල වනු ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. ඉන්ධන නොමැති වීමෙන් පෞද්ගලික බස්රථ ධාවනය 25%ක් දක්වා අඩු වී ඇති බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයද පවසන්නේ ඉන්ධන නොලැබුණහොත් සදුදා සිට තම සේවාව පවත්වාගෙන යාමට නොහැකි වනු ඇති බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලේබල් වෙනස් කර ප්‍රමිතියෙන් තොර ටින් මාළු වෙළඳපොළට . . .

Sun Aug 28 , 2022
විදේශීය රටවලින් ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර ටින් මාළු විශාල තොගයක් වෙළඳපොළට නිකුත් වී ඇති බවද වෙළෙඳපොළ ආරංචිමාර්ග වාර්තා කරයි. මෙම ඇතැම් ටින් මාළු තොග මිනිස් පරිභෝජනයට නුසුදුසු හෙයින් විනාශ කිරීම සඳහා රේගුවෙන් වෙන්දේසි කරන ලද අතර එම වෙන්දේසිවලින් ලබාගෙන නව ඇසුරුම් යොදා වෙළෙඳ පොළට නිකුත් කර ඇති බවද වාර්තා වෙයි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x