ඉන්ධන බෙදාහැරීම ගැන ඇමතිගෙන් නිවේදනයක්

ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇමති කියපු දේ

ඉන්ධන බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවල සහ ඩිපෝවල මෙහෙයුම් සිදුවෙමින් පවතින බව බලශක්ති අමාත්‍යාංශය, කංචන විජේසේකර මහතා

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

මේ අතර දුම්රිය, රජය සතුටු බවුසර් සහ පෞද්ගලික බවුසර්හිමියන් විසින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

මෙම වර්ජනයේ යෙදී සිටින කිසියම් පුද්ගලික කුලී බවුසර් බෙදාහැරීම් ආරම්භ කර ඇති ටැංකිවලට බාධා කරන බවට හඳුනාගෙන ඇති බව ද කනච විජේසේකර මහතා විසින් සහතික කර ඇත.

The post ඉන්ධන බෙදාහැරීම ගැන ඇමතිගෙන් නිවේදනයක් appeared first on Aruna.

Next Post

අනතුරින් පසු ඩිෆෙන්ඩරයට ගිනි තබයි

Mon May 2 , 2022
කුලියාපිටිය කනදුල්ලේදී යතුරු පැදියක් හා ඩිපෙන්ඩර් රථයක් ගැටීමෙන් යතුරු පැදි කරු මියයාමත් සමග එම ස්ථානයට ආ පිරිසක ඩිෆෙන්ඩරයට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.