ඩිපෙන්ඩර් අනතුරට 3ක් අත්අඩංගුවට

කුලියාපිටිය, කනන්ඩුල්, ප්‍රදේශයේදී යතුරුපැදිකරුවෙකු ඩිපෙන්ඩර්ය ගැටී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Next Post

ඉන්ධන බෙදාහැරීම ගැන ඇමතිගෙන් නිවේදනයක්

Mon May 2 , 2022
ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇමති කියපු දේ ඉන්ධන බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවල සහ ඩිපෝවල මෙහෙයුම් සිදුවෙමින් පවතින බව බලශක්ති අමාත්‍යාංශය, කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. මේ අතර දුම්රිය, රජය සතුටු බවුසර් සහ පෞද්ගලික බවුසර්හිමියන් විසින් ඉන්ධන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.