දූෂිත මැති ඇමතිවරුන්ගේ ෆයිල් හෙට එළියට

අනුර හෙට උදෙන්ම කරන්න හදන දේ

ශිෂිත මැති ඇමතිවරුන් සම්බන්ධ දූෂිත ගණුදෙනු සම්බන්ධයෙන් වන තොරතුරු රැසක් එළියට දමන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මීට පෙර තීරණය කළේය.

එම ෆයිල් එළියට දමන දිනය පිළිබඳව රටේ බහුතරයකගේ වැඩි අවධානය යොමු විය.

මේ සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.

ඉන්ඩේ කර ඇත්තේ “රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව” මැයි මස 3 වනදා, හෙට දින 10.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු විය.

එම සටහන පහතින්….

The post දූෂිත මැති ඇමතිවරුන් ෆයිල් හෙට එළියට appeared first on Aruna.

Next Post

ඉන්ධන බවුසර් හිමියෝ වර්ජනය අතහරිති

Mon May 2 , 2022
ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කළ බව එම සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා අද (2) පස්වරුවේ පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.