අගමැති මහින්ද හදිසියේ ගත් තීරණය

මැයි 9 වැනි සඳුදා සිදුවෙන්න යන දේ මෙන්න

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පස්රුවේ පැවති විශේෂ රැස්වීමේදී ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව සිය අග්‍රාමාත්‍යවරයා ඔහුගේ තනතුරෙන් එලැඹෙන සඳුදා වන විට ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

රට තුළ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ තවදුරටත් කටයුතු කිරීමට නොහැකි විය ,අග්‍රමාධ්‍යවරයා ඉල්ලා අස්වන බව කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

ප්රකාශගේ ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩලය ද ඉබේම අහෝසි වනු ඇත.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍යලේකම් රොහාන් වැලිවිට වෙබ් අඩවියකට පවසා ඇත්තේ ඉල්ලා අස්විමට මෙතෙක් තීරණය කර නොමැති බවයි.

The post අගමැති මහින්ද හදිසියේ ගත් තීරණය appeared first on Aruna.

Next Post

අද මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් හදිසි නීතිය

Fri May 6 , 2022
ජනපති හදිසියේ ගත් තීරණය මෙන්න අද මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමට ජනාධිපති රාජපක්ෂ තීරණය කර ඇත. රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම, මහජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපයීම් සහ සේවා පවත්වාගෙන යාම සඳහා බොහෝ දුරට ව්‍යවස්ථානුකූලව පැවරීම ඇති බලතල ප්‍රකාර හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.