රජයේ සේවකයින්ගේ වැටුප කැපෙයි ද ?

හර්තාලයට එක්වන රජයේ සේවකයින්ට නිවේදනයක්

හර්තාල් ව්‍යාපාරයට සහභාගී වූ වන රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුප අහිමි වීමට පවසමින් 2022-05-03 දින සහ ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂය භාවිතා කරන ලද මුහුණු පොත හරහා සිදු කෙරෙන ප්‍රචාරක ආයතනයක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආයතනයට මෙවැනි දැනුම්දීමක් සිදු නොවීම අතර මෙම අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් මේ වනවිටත් අදාළ අංශ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව ඔවුන් නිවේදනය කරයි.

The post රජයේ සේවකයන්ගේ වැටුප කැපෙයි ද ? appeared first on අරුණ.

Next Post

‘පිස්සන් වගේ වැඩ කරන්න එපා‘

Fri May 6 , 2022
පාර්ලිමේන්තුවේ පිස්සන් වගේ වැඩ කරන්නට එපා යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.