හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අත්අඩංගුවට

එජාප හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී හා සජබ නියෝජනය කරමින් පසුගිය මහා මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයෙකු වූ තිස්ස බණ්ඩාර හේරත් මහතා අද (07) දඹුල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Next Post

මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ස්වාභාවික වායු ගවේෂණය සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමට අපොහොසත් වීම පිළිබඳව COPA අවධානය යොමු කරයි

Sat May 7 , 2022
මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී (COPA) සාකච්ඡා විය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.