‘ගාලුමුවදොර කළහකාරී තත්ත්වය ගැන පරීක්ෂණයක් ඉල්ලයි‘

ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමාකාමී විරෝධතා ව්‍යාපාරවලට මෙන්ම කොළඹ ඇතුළු දිවයිනේ සියලුම ප්‍රදේශවල සිදුවූ පහරදීම් සහ කලහකාරී සිදුවීම් සමබන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසට නිතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට අද (10) දැනුම් දෙනු ලැබ ඇත.

Next Post

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතාවයක්

Tue May 10 , 2022
ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතාවක් මේ වනවිට ක්‍රියාත්මකයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.