පක්ෂ නායක රැස්වීමේ උණුසුම් වාද විවාද

පක්ෂ නායක රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මීට ස්වල්ප වේලාවකට පෙර ආරම්භවූ අතර උණුසුම් වාද විවාද මැද පැවැත්වෙමින් තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Next Post

අගමැති ධූරයට නම් යෝජනා තවමත් ජනපතිට යවා නැහැ - මෛත්‍රීපාල

Thu May 12 , 2022
ඔවුන් විසින් අග්‍රාමාත්‍ය ධුරය සඳහා නම් කර ඇති නම් මෙතෙක් ජනාධිපතිවරයා වෙත යොමු කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.