ඉටි පන්දම් මිල ඉහළට

වෙළඳපොලේ ඉටිපන්දම් නිෂ්පාදනයක්

ඉටි පන්දම් මිල ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇති බවට වෙළඳපොලේ ඉටිපන්දම් නිෂ්පාදනයක් පවතින පවත් පාරිභෝගකයෝ පවසති.

කුඩා ඉටි පන්දමක මිල රුපියල් විස්සක් වන අතර, මධ්‍යම ප්‍රමාණයේ ඉටි පන්දමක් අලෙවි කෙරෙන්නේ රුපියල් තිහකටය. තවද, විශාල ප්‍රමාණයේ ඉටි පන්දම් රුපියල් සියයකට අලෙවි කෙරේ.

ඉටි පන්දම් සඳහා මෙම වෙසක් සමයේ ඉහළ ඉල්ලුමක් පවතින වෙළඳ භාණ්ඩ ඉටි පන්දම් හිතූ මිල ගණන් වලට අලෙවි කරන බවට ජනතාව චෝදනා කරයි. මේ අතර, නිෂ්පාදන වියදම් ඉහළ මිල නිසා ඉටි පන්දම් මිල ඉහළ ගොස් තිබේ.

මේ දිනවල බොහෝ වෙළෙඳසැල්වල ඉටි පන්දම් 50 ඇසුරුම් අලෙවි නොකර තනි ඉටිපන්දම් බැගින් පමණක් අලෙවි කරන භාණ්ඩ පාරිභෝගිකයෝ පවසති.

සාලිය කුමාර ගුණසේකර

The post ඉටි පන්දම් මිල ඉහළට appeared first on Aruna.

Next Post

ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තවත් යහපත් අතට හැරෙන බව රනිල් කියයි

Fri May 13 , 2022
නව රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතාව වඩාත් යහපත් වනු ඇති බව අභිනව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.