රනිල්ගෙන් සජිත්ට ඇරයුමක්

ලංකාව ආර්ථික සමාජීය සහ දේශපාලන වශයෙන් ස්ථාවර කිරීම සඳහා දරන සාමූහික ප්‍රයත්නයට සහය වීම ජාතික වගකීමක් ලෙස සලකා පක්ෂ බේද නොසලකා දායකවන ලෙස සමගි ජන බලවේගය ට ගෞරවයෙන් ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවමින් සදහන් කරයි.

Next Post

අනුර සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්

Sat May 14 , 2022
කරුණු කිහිපයක් පිළිබඳව විශේෂ අවධානයක් එක්සත් ජනපද නියෝජිතායතනය ජූලි චන්ග් මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (14) සිදු විය. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද ඇත. අමෙරිකානු නියෝජිතවරිය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පැවති සාකච්ඡාවේදී කරුණු කිහිපයක් පිළිබඳව විශේෂ අවධානය යොමුකර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.