වාණිජ බැංකු ශාඛාවන් විවෘතව පවතින වේලාවන්හි වෙනසක් . . .

අද සිට බැංකු කිහිපයක් විසින් සිය ගනුදෙනුකරුවන් සඳහා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. 

රට තුළ පවතින වත්මන් වාතාවරණය තුළ වාණිජ බැංකු ශාඛාවන් ගනුදෙනු සඳහා විවෘතව පවතින වේලාවන්හි වෙනසක් සිදුකර ඇති බව ඉන් පෙන්වා දෙයි.

මෙහිදී අදාළ බැංකු සිය ගනුදෙනුකරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ හැකිතාක් ඩිජිටල්/ අන්තර්ජාල බැංකු ක්‍රම වෙත යොමුවන ලෙසය.

මේ සම්බන්ධයෙන් එක් එක් වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති නිවේදන පහතින් දැක්වේ.

 

Gallery Gallery Gallery Gallery Gallery Gallery

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රැදවියන් 600කට ආසන්න ප්‍රමාණයක් පලා යයි . . .

Wed Jun 29 , 2022
වැලිකන්ද – කන්දකාඩු ප්‍රදේශයේ පිහිටි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600කට ආසන්න පිරිසක් පළා ගොස් ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, කන්දකාඩු මධ්‍යස්ථානයේ දී එක් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් ගැටුමක් හටගෙන ඇති බව ය. ඊයේ (28) රාත්‍රියේ ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x