හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ රැඳී සිටීමේ කාල සීමාව තවත් දින 14කින් දීර්ඝ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. සිංගප්පූරුවේ පලවන ස්ටේ‍්‍රට්ස් ටයිම්ස් පුවත්පත වාර්තා කලේ මීට සති දෙකකට පමණ පෙර පෞද්ගලික සංචාරයක් සඳහා තම රටට පැමිණි ගෝඨාභය රාජපක්ෂට නිකුත් කරන ලද කෙටි කාලීන සංචාරක බලපත‍්‍රය අගෝස්තු 11 වැනි […]

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අය වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම අගෝස්තු මස 02 වනදා දක්වා දීර්ඝ කරනු ලැබුවා. ඒ ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද […]

  ලබන අගෝස්තු මැද සිට මෙරටට ඉන්ධන ආනයනය කිරීම තවදුරටත් අර්බුදයට යා හැකි බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මාධ්‍යයට හෙළි කර තිබේ. මහ බැංකු අධිපතිවරයා පෙන්වාදී තිබෙන ප්‍රධානම කරුණ වන්නේ, ඩීසල් නැව් තුනකට සහ පෙට්‍රල් නැව් දෙකකට මේ වනවිටත් ඩොලර්වලින් ගෙවීම් කර ඇති බවය. එම තෙල් තොග අගෝස්තු මස මැද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.