පොලිස් නිලධාරීන්ට වැටුප් ගෙවීම අර්බුදකාරී තත්වයකට පත්ව ඇතැයි අනාවරණය වේ. මේ බව අනාවරණය වන්නේ නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට මෙවර වැටුප් ලබා දීමේදී සිදුව ඇති ගැටළුකාරී තත්වය හමුවේය. ඒ අනුව එම පොලිස්ථානයේ ඇතැම් නිලධාරීන්ට වැටුප නියමිත ගණනට වඩා අඩුවෙන් ගෙවීමත් තවත් පිරිසකට කිසිදු වැටුපක් නොගෙවීමත් හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත්ව […]

ඉන්ධන තොග නොලැබීම නිසා කොළඹ සහ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් රැසක් තාවකාලිකව වසා දමා තිබේ. දින දෙකක පමණ සිට නැවත වරක් ඉන්ධන පිරවුම්හල් අසළ රථවාහන පෝලිම් නිර්මාණය වී ඇත. මේ අතර මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථ සඳහාත් ඩීසල් නොමැතිවීමෙන් ලංගම ඩිපෝ අසළ එම බස් රථ දිගු පෝලිම් දක්නට ලැබේ. විශේෂයෙන්ම ඩීසල් ලබා […]

කොන්දේසි සහිතව ජනපතී සමාව ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක වැලිකඩ බන්ධනාගාරයෙන් පිටව ගියේය. ඔහු පිටව ගියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නිල රථයෙනි. එම අවස්ථාවේ කම්කරු හා විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාර ඇතුළු පිරිසක්ද එක්වී සිටියහ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සහ තමන් වරද පිළිගන්නේ නැතැයි අධිකරණයේදී කළ ප්‍රකාශයට වැරදිකරු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.