කොළඹ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය ඇතුළු විදේශීය දූත මණ්ඩල පහක් වසා දැමීමට නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව බ්‍රැටිස්ලාවා (ස්ලෝවැකියාව), කොළඹ (ශ්‍රී ලංකාව) සහ ප්‍රිස්ටිනා (කොසෝවෝ) හි පිහිටි තානාපති කාර්යාල, මැඩගස්කරයේ ඇන්ටනානාරිවෝ තානාපති කාර්යාලය සහ හූස්ටන් (ඇමරිකා එක්සත් ජනපදය) කොන්සල් ජනරාල් කාර්යාලය වසා දමන බව විදේශ කටයුතු […]

ක්‍රීඩා භාණ්ඩ අලෙවි කරන ප්‍රමුකයකු වන DECATHLON සමාගම 2022 ඔක්තෝබර් 30 දින සිට ශ්‍රී ලංකාවේ සියලුම විකිණුම් කටයුතු (ගබඩා සහ ඊ–වාණිජ්‍යය) දින නියමයක් නොමැතිව අත්හිටුවන බව නිවේදනය කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් DECATHLON සමාගම පැවසුවේ රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් තම නිෂ්පාදන පරාසයන් නැවත සැපයීමට නොහැකි වී ඇති බවයි. 2018 ඔක්තෝම්බර් මාසයේ සිට, DECATHLON […]

තුන්වන චාල්ස් රජු ප්‍රථම වරට ජාතිය ඇමතීය. ලන්ඩනයේ ශාන්ත පාවුළු ආසන දෙව් මැදුරේදී පළමුවරට චාල්ස් රජු ජනතාව ඇමතීම සිදුකළ අතර ඒ සඳහා ජ්‍යෙෂ්ඨ දේශපාලකයින් මෙන්ම 2,000 කට අධික ජනතාවක් සහභාගී වී ඇති බව වාර්තා වේ. එහිදී “ගෝඩ් සේව් ද කිං“ ලෙස වෙනස් කෙරුණු එංගලන්ත ජාතික ගීය ප්‍රථම වරට වාදනය කිරීම ද එහිදී […]

රටේ ආර්ථිකය බිඳවැටී ජනතාවගේ ආහාර අහේනියක් ඇති වී තිබෙන සහ අධිඋද්දමනකාරී තත්වයක් පවතින අවස්ථාවේ අතිවිශාල වරප්‍රසාද ප්‍රමාණයක් ලබාගෙන රාජ්‍ය ඇමතිවරුන් පත්කිරීම පිළිබඳව අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතා විමුක්ති පෙරමුණේ දැඩි දෝශ දර්ෂණයට ලක්කරනු ලැබීය. එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මෙම අදහස් දැක්වූයේ බත්තරමුල්ල පැලවත්ත පිහිටි ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.