5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග යලිත් කල් දමයි . . .

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය කල් දැමීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මේ බව පැවසීය.

ඒ අනුව, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වනදා පැවැත් වීමටත්, 2022 උසස් පෙළ විභාගය, 2023 වසරේ ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්වීමටත් කටයුතු යොදා ඇත.

මීට පෙර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 4 වනදා සහ 2022 උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 5 වන දින සිටත් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබිණි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජීවන අංකයට අනුව ඔබගේ අනාගතය සහ ගති ලක්‍ෂණ . . .

Sat Oct 8 , 2022
උපන් දිනය කියන්නේ කාටත් විශේෂ දිනයක්. ඉතින් උපන් දිනය සහ වේලාවන් අනුව තමයි ගොඩක් වෙලාවට තම ඉරණම තීරණය කෙරෙන්නේ. එකනේ ඔබේ උපන් වේලාවට අනුව කේන්දරය නිර්මාණය වන්නේ. උපන් දිනය, අවුරුද්ද වගේ ගොඩක් දේවල් සමඟ ජෝතිෂ්‍ය විද්‍යාව, අංක විද්‍යාව ගොඩ නැගෙනවා. ඒවාට පුළුවන් අපේ අනාගතය ගැන, අපේ චරිත ලක්ෂණ ගැන එක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x