බස් ගාස්තු අඩු නොවේ . . .

ඩීසල් මිල පහත දැමුවද බස් ගාස්තු අඩු නොවන බව ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා පැවසීය.

බස් ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් ලීටරයක මිල 4%  ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් අඩු වියයුතු බවත් රුපියල් 430/= ක්ව පැවැති ඩීසල් ලීටරයක් රුපියක් 15/= කින් අඩු කිරීමට සියයට 4% කට අඩු ප්‍රතිශතයක් වීම නිසා බස් ගාස්තු අඩු කළ නොහැකි බවත් මිරැන්ඩා කීය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වන්දනාමාන කිරීමට කෝවිලේ දේව ප්‍රතිමාවක් නිවසට රැගෙන යයි . . .

Mon Oct 17 , 2022
කොත්මලේ කෝවිලකින් දේව ප්‍රතිමාවක් සොරා ගෙන බස් රථයකින් ගමන් ගනිමින් සිටි කාන්තාවක් ඊයේ (17) රාත්‍රීයේදී අත් අඩංගුවට ගත් බව යක්කල පොලීසිය සඳහන් කරයි.  වත්තල ප්‍රදේශයේ පදිංචි බව කියන මෙම කාන්තාව 42 හැවිරිදි එක්දරු මවකි. වත්තල ප්‍රදේශයේ පදිංචි පිරිසක් සංචාරයක ගිය අවස්ථාවේ කොත්මලේ පිහිටි කෝවිලකට ගොස්  වන්දනාමාන කරමින් සිටියදී මෙම දේව ප්‍රතිමාව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x