අන්තිම කැමති පත්‍රය වෙනස්වේ . . .

අන්තිම කැමති පත්‍රය 5 දෙනෙකු අත්සන් කිරීමේ ක්‍රමවේදය ඉවත් කර නොතාරිස්වරයෙකු ඉදිරියේ ලියා අස්සන් කරන ක්‍රමවේදය හඳුන්වා දීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත. අද (19) දින සංශෝධන පනත් කෙටුම්පත් 5 ක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුන් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ය.

එසේ ඉදිරිපත් කරන ලද සංශෝධන පනත් කෙටුම්පත් 5 වන්නේ, අන්තිම කැමති පත්‍ර සංශෝධන පනත් කෙටුම්පත, ඇටෝනි බලපත්‍ර සංශෝධන පනත් කෙටුම්පත, ලේඛන ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත, වංචා වැළැක්වීමේ පනත් කෙටුම්පත සහ නොතාරිස් සංශෝධන පනත් කෙටුම්පතයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජපානයේ ප්‍රබල භූ කම්පනයක් . . .

Wed Oct 19 , 2022
ජපානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. එරට Miyako නගරය ආශ්‍රිතව මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එහි අගය රික්ටර් මාපකයේ ඒකක පහක ප්‍රබලත්වයක් ගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දී තිබේ. භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x