මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නව කාලසටහන

මුහුදුබඩ මාර්ගයේ පෙරවරුවේ ධාවනය කෙරෙන කාර්යාල දුම්රිය වල නව කාලසටහන අද සිට ක්‍රියාත්මකයි. කාර්යාල දුම්රිය වල ගමන් ගන්නා මගී සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් එලෙස දුම්රිය කාලසටහන සංශෝධනය කළ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව් ඒ ඩී එස් ගුණසිංහ පැවසුවේ. එමෙන්ම මුහුදුබඩ මාර්ගයේ ඇතැම් ස්ථාන සදහා වේග සීමාවන් පැනවීමද ඊට තවත් එක් හේතුවක් වනවා. මේ යටතේ දුම්රිය ගමන්වාර 34 ක කාලසටහන වෙනස් වනු ඇති. ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ පෙරවරුවේ ධාවනය කෙරුණු වේලාවට මිනිත්තු 5ත් 10 ත් අතර කාලයක් අඩුවෙන් කාර්යාල දුම්රිය ධාවනය කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරියාවරයා පැවසුවේ.

ඒ අනුව අද සිට ක්‍රියාත්මක නව දුම්රිය කාලසටහන පහත පරිදි වනවා.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රුසියානු ප්‍රහාරක යානාවක් කඩාවැටේ, 15 ක් මරුට . . .

Thu Oct 20 , 2022
රුසියානු එස්. යූ. 34 ප්‍රහාරක යානාවක් යේසන් නගරයේ මහල් නිවාස සංකීර්ණයකට කඩා වැටීමෙන් 15 ක් මරුමුවට පත් වී 30 ක් බරපතළ තුවාල ලබා ඇත. එම යානාවේ නියමුවා දිවි ගලවාගෙන ඇති අතර ඔහුට එරෙහිව පරීක්ෂණ ආරම්භ වී තිබේ. යානාව ගිනි ගැනීමට ලක්වීමෙන් පසු ස්වයංක්‍රීය ආසන සහිතව ඉවතට පැනගත් එම නියමුවා මහල් නිවාස සංකීර්ණය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x