පොහොට්ටුව දෙකඩවේ . . .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩ කටයුතු සම්බන්ධයෙන් එම පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් දැඩි කලකිරීමට පත්ව සිටින බව වාර්තා වේ.

පක්ෂය තවදුරටත් ගතානුගතිකව කටයුතු කිරීම හා 2015 පරාජයෙන් පසු හා මේ වසරේ ඇති වූ සිද්ධි වලින් මෙතෙක් පාඩම් ඉගෙන ගෙන කටයුතු නොකිරීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන බව ඔවුන් පෙන්වා දෙති. මෙම තත්ත්වය මත දැනටමත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කණ්ඩායම් වශයෙන් බෙදී තැන් තැන් වල විවිධ සාකච්ඡා පැවැත්වීමට පටන් ගත් තිබේ.

පොදුජන පෙරමුණේ ප්‍රධාන රැස්වීම් කිහිපයක් පසුගිය කාලයේ දිස්ත්‍රික්ක කිහිපයක පැවැත්වුවද පක්‍ෂයේ තරුණ මහජන නියෝජිතයන් බොහෝ දෙනෙකු ඒවාට සහභාගී වූයේ අඩු වශයෙනි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නව කැබිනට් අමාත්‍යවරුන් . . .

Sat Nov 5 , 2022
  ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පත් කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලය 30 දක්වා වැඩි කළ හැකියි. ආණ්ඩුවේ ඉතිරි අමාත්‍යවරුන් සංඛ්‍යාව පත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. පොදුජන පෙරමුණෙන් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු පවිත්‍රා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x