ඔටුණු පළන් දියසෙන් කුමරු . . .

භික්ෂූන් වහන්සේ නමක් විසින් තමන් දියසෙන් කුමරු බව පවසමින් උත්සවයක් සංවිධානය කර ඔටුණු පළඳවා ගෙන තිබේ.

ඒ සඳහාම සූදානම් කරන ලද විශේෂ ඔටුන්නක් විශේෂ ආසනයක සිට එම භික්ෂූන් වහන්සේ විසින් පලදාගෙන ඇත්තේ එහි පැමිණ සිටි අයගේ සාධුකාර හඬ සහ මගුල් බෙර වාදනය මැදයි. එම විශේෂ ආසනය පිටුපස ‘දියසෙන් ධර්ම රාජ්‍ය’ ලෙස සදහනන් පුවරුවක්ද දක්නට විය.

එම භික්ෂූන් වහන්සේ දියසෙන් කුමරු ලෙස කුරුළ පලදිද්දී ආසන්නයේ සිටි පුද්ගලයකු ගාථා ස්වරූපයෙන් පවසන්නේ මෙසේ පිහිටුවන්නේ දියසෙන් න්‍යෂ්ඨික බපය හා දියමෙන් ආර්ථික ශක්තිය සහිත දියසෙන් ධර්ම රාජ්‍යය බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

"අළු සමග නැගිටිමු" තිත තබයි . . .

Sat Nov 12 , 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කර තිබූ ‘අළු සමග නැගිටිමු’ රැස්වීම් මාලාව තාවකාලිකව අත්හිටුවා තිබේ. එම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු යටතේ එම පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම් මාලාව ආරම්භ කර තිබුණි. කළුතර, නාවලපිටිය සහ පුත්තලම මෙම රැස්වීම් තුනක් මෑතක දී පැවැත්විණි. පවතින තත්ත්වය මත දේශපාලන රැස්වීම් පැවැත්වීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x