T20 කුසලානය එංගලන්තයට . . .

20-20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සහ එංගලන්තය අතර පැවති අවසන් තරගයෙන් පාකිස්තානය පලදා කඩුළු 05ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව මෙවර 20-20 ලෝක ශූරයන් බවට එංගලන්ත කණ්ඩායම පත්විය.

තරඟයේ මුලින් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 137 ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්තය පන්දුවාර 19කදී කඩුලූ 05ක් පමණක් දැවී එම ඉලක්කය පසු කරමින් ලෝක ශූරතාවය දිනා ගත්තේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ක්‍ෂය රෝගය යලි හිස ඔසවයි . . .

Sun Nov 13 , 2022
මෙරටින් වාර්තා වන ක්ෂය රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය වසර දෙක හා සැසඳීමේදී වැඩි වීමක් පෙන්නුම් කරන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඔනාලි රාජපක්ෂ පවසයි. විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළේ, මෙම වසරේ පසුගිය කාර්තු දෙක අවසානයේදී දිවයින පුරා ක්ෂය රෝගීන් 4,000කට අසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවය. වාර්ෂිකව වාර්තා වන රෝගීන්ගෙන් 20%ත් 25%ත් අතර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x