කොරෝනා යළි හිස ඔසවයි . . .

රට පුරා වේගයෙන් පැතිර යන උණ ඉන්ෆ්ලුවෙන්සා වෛරස තත්වය මධ්‍යයේ කොරෝනා වෛරසය ද යළි හිස ඔසවමින් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

නමුත් ඉදිරි සතිවලදී සංචාරක පැමිණීම අපේක්ෂාවෙන් විදේශිකයන්ට සීමා පැනවීමක් හෝ කොරෝනා සඳහා වන විශේෂ සෞඛ්‍ය නීති පැනවීමට කිසිදු සූදානමක් නැති බවද ඔවුන් කියා සිටිති.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරන්නේ කොරෝනා වෛරසය පැතිර යාමට එරෙහිව සෞඛ්‍ය ක්‍රියාමාර්ග දැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙතෙක් කිසිදු සැලසුමක් නොමැති බවයි. එමෙන්ම සංචාරකයන් පැමිණීම සීමා කිරීමට ද කිසිදු පියවරක් සාකච්ඡා කර නැති බවද හෙතෙම සඳහන් කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආගමික ස්ථාන සඳහා විදුලි බිල අඩු නොකරයි . . .

Sun Nov 27 , 2022
ආගමික ස්ථාන සඳහා විදුලි බිල අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඉදිරිපත් කළ යෝජනාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මෙම විදුලි බිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ආගමික ස්ථානවල තුළින් දැඩි විරෝධයක් එල්ල වූ අතර ඒ ගැන සලකා බලමින් මහජන උපයෝගීතා කොමිසම ආගමික ස්ථානවල විදුලි ඒකක 180 ක් සඳහා ගාස්තු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x