පුංචි ඡන්දය දින නියමයක් නැතිව කල් යයි . . .

පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවකට එළැමීමට මැතිවරණ කොමිසමට අද නොහිකි වූ අතර එම ඡන්ද විමසීම දින නියමයක් නැතිව කල් දමා තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඒ බව නිවේදනය කළේය. දේශපාලන පක්ෂ ලේකම්වරයන්ගේ අදහස් යෝජනා සලකා බලා නීති පිළිබඳවද අධ්‍යනයෙන් ඉදිරි කාලයේ තීරණයකට එළඹෙන බවය.

  • රංජන් කස්තුරි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පක්‍ෂ විපක්‍ෂ සියලුදෙනා එක්ව පරාජය කල යෝජනාව . . .

Thu Mar 23 , 2023
නීති විද්‍යාල විභාගය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමට නිකුත් කළ ගැසට් නිවේදනය පෙරේදා පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ශේප විය. හිටපු අධිකරණ අමාත්‍ය වත්මන් විදෙස් අමාත්‍ය අලි සබ්රිගේ යෝජනාවක් අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණි.  ගාලගෝට්ටියක් මැද යෝජනාව පෙරේදා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමට ගත් අතර යෝජනාවට පක්ෂව එක ඡන්දක් හා විපක්ෂව ඡන්ද 113ක් ලැබිණි. මන්ත්‍රි චන්දිම වීරක්කොඩි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x