අධිවේග මාර්ගයේ රෝදය පිපිරී ලොරි රථයක් පෙරළේ . . .

බණ්ඩාරගම කොළමැදිරිය ප්‍රදේශයේදී කුරුඳු දර පටවාගෙන දක්ෂිණ අධිවේග මාර්ගයේ ගමන් කරමින් තිබු ලොරි රථයක් පෙරළී යාමෙන් එම ලොරි රථයට දැඩි අලාභ හානි  සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරනවා.

මාතර, මිද්දෙනිය ප්‍රදේශයේ සිට තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි ආයතනයකට කුරුඳු දර රැගෙන එමින් සිටියදී එම ලොරි රථයේ දකුණු පස පිටුපස රෝදය පිපිරීයාමත් එම ලොරිය පෙරළී මීටර් දහයක් පමණ ඉදිරියට ඇදීගොස් ආරක්ෂිත වැටෙහි ගැටී නතර වී තිබුණි.

අනතුර වන අවස්ථාවේ ලොරි රථයේ රියැදුරු පමණක් සිට ඇති අතර ඔහුට තුවාල සිදුවී නොමැත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පළාත් පාලන ආයතන සියල්ල විසුරුවා හැරේ . . .

Thu Dec 15 , 2022
එළැඹෙන ජනවාරි මස 09 වැනිදා සියලු පළාත් පාලන ආයතන විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන සංජීව සඳහන් කළේය. ඔහු සභා රැස්වීම අමතමින් කියා සිටියේ මෙය මෙම සභාවේ අවසන් රැස්වීම් වාරය විය හැකි බවයි. සභාව පවත්වාගෙන යාමට සහාය දුන් මහජන නියෝජිතයන්ට සහ නිලධාරීන්ට ස්තුති කරන බවද හෙතෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x